Tuesday, August 21, 2012

මගේ මිතුරා නුඹයි ...

දුකට ........
සතුටට .........
දෙකටම මා ළඟ
නිබදවම රැදෙන....
නෙතු අගින් ගිලිහි ...
දෙකොපුල් දිගේ ගලා යන...
මියෙනතුරු මා ලඟම රැදෙන ...
කදුල .............
නුඹ මගේ හොඳම මිතුරයි ...
සදාකල් නුඹ මගෙමයි...

4 comments:

  1. සහතික ඇත්ත.ඇත්තටම ඇහින් කඳුලක් වැටෙන්නත් පිං කරල තියෙන්න ඕන කියල මට හිතෙනවා...........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...නෙතට සුමිතුරු කදුල....

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete