වෙනස් වෙන ලෝකයේ..
වෙනස් නොවන එකම දේ ...
වෙනස් වීම...
කිව්වේ කවුරු උනත්..
ඒ කතාව සහතික නම් ඇත්ත...
දැන් අපිත් එක්ක එකට
කතා බහ කරලා ඉන්න අය
වෙනස් වෙන්නේ
ඇහි පිය ගහනවටත් වඩා වේගෙන් ..
ඉතින් කොහොමද
මේ මිනිස්සුන්ව තේරුම් ගන්නේ...
එදා ඉදන් අද වෙනකන්ම අපිව තේරුම්..
අරන් අපිත් එක්කම ඉන්නේ
කොයි තරම් නම් සුළු පිරිසක්ද ...
අර වගේ මිනිස්සු ගැන හිතනවට වඩා ..
මෙන්න මේ ටික දෙනා ගැන හිතන එක
හැමදේටම වඩා හොදයි...
වාසියට අපිව හොයාගෙන ඈවිත්
උදව්ව කරගෙන යන අය
අපේ ජිවිත වලට වැඩක්ම නැහැ....
දුකේදීත් අපේ ළඟ ඉන්න අය ගැනයි අපි හිතන්න ඕනි ....
නැතිව දුක දෙන අය ගැන නෙවෙයි...
වෙනස් වෙන ලෝකයේ..
ReplyDeleteවෙනස් නොවන එකම දේ ...
වෙනස් වීම... woooow
වෙනස් වෙන ලෝකයේ..
ReplyDeleteවෙනස් නොවන එකම දේ ...
වෙනස් වීම... woooooooooooow
වෙනස් වෙන ලෝකයේ..
ReplyDeleteවෙනස් නොවන එකම දේ ...
වෙනස් වීම... wooow good
Thanks Chinthaka....me de wenas karanna katawath bahane...:)
Deleteවෙනස් වෙන ලෝකයේ..
ReplyDeleteවෙනස් නොවන එකම දේ ...
වෙනස් වීම... wooooooow
"දුකේදීත් අපේ ළඟ ඉන්න අය ගැනයි අපි හිතන්න ඕනි ....
ReplyDeleteනැතිව දුක දෙන අය ගැන නෙවෙයි..."
සහතික ඇත්ත කතාවක්...
ජය වේවා!!!
hmmmm......
Deleteස්තුතියි Red Riding Hood