Monday, August 20, 2012

සඳක් නම්.......





සඳක් නම් පතන්න එපා...
මොකද
ඒ සඳ ..
හැමදාම එකම විදියට ඉන්නේ නැහැනේ...
පුන් පෝයදාට
මුළු අහසම එලිය කලත් ...
අමාවක දාකුත් තියනවෙනේ..
එදාට මුළු අහසම අඳුරුයිනේ...
තවත් එකක්...
මුළු අහසටම පායන්නේ
එක සඳක් උනාට ...
ඒ සදෙන් මුළු ලෝකෙම
සිසිල ලබනවනේ ......
ඒ සඳේ මිහිර හැමෝම විඳීනවනේ...
 

2 comments:

  1. ජීවිතයට ආලොකයක් ඉල්ලපු මට...
    මුලු ආත්මයම එලියකරන්න හදක් ලැබුනම,
    මම ගොඩාක් සතුටු උනා....
    ඒත් ඒ එක්කම මට අමතක උනා
    පුර හදට පස්සෙ එන්නේ අමාවක කියලා...

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්................

    ReplyDelete